ඇත්ත බින්දු ගොඩක් එක තැන තිබිල ඉස්සරහින් එක ඉල්ලක්කමක් තිබ්බ නං ඒ මුළු සන්ක්යාවම ගොඩක් වටිනවා..වටිනාකමක් නැති බින්දු එකට එකතුවෙන්න වෙන්න්න තවත් සංක්යාවේ වටනාකම වැඩි වෙනවා.අපිට කිසි වටිනාකමක් නැ කියල බින්දුව උනත් අහක දාන්න බැ.ඒ වගේම මිනිස්සුත් වැඩක් නැ කියල සමාජෙන් කොන් කරන්නේ නැතුව එයාගේ හැකියාව එලියට ගන්න අර බින්දුව ඉස්සරහින් ආපු සංක්යාව අපිට වෙන්න බැරිද ??#ඔනරේ
ඇත්ත ඔනරේ. අපිට පුලුවං හැබැයි අපි අර බිංදුව ගැන හිතන්නෙ නෑ. මොකද අපිට ලොකු වටිනාකමක් තියෙනව කියල හිතන නිසා. හැබැයි අපි ඒකට සෙට් වුනොත් එතනට අපිට වැඩිය ලොකු වටිනාකමක් එනව. ඒක තමා මටත් කියන්න ඕන වුනේ මෙකෛං. උඹ දුන්නු සප් එකට මට ස්තූති කරන්න වචන නෑ බං. දිනෙන් දින දියුනු වී ආකාසෙටම යැවේවා!!!
ඒ කතාවනම් සහතික ඇත්ත බං..
අපිට දෙයක් කරන්න පුලුවන්නං බොක්කෙන්ම මචං :)
උඹට මේව තේරෙන්නෑ... දුප් දුප් :P -_-
හම්මේ උගත් කටාව ^_^
කින්ඩි දාන එකේ ලිමිට් එකක් තියා ගනිං මැක්කෝව් >.<
ඇත්ත බින්දු ගොඩක් එක තැන තිබිල ඉස්සරහින් එක ඉල්ලක්කමක් තිබ්බ නං ඒ මුළු සන්ක්යාවම ගොඩක් වටිනවා..වටිනාකමක් නැති බින්දු එකට එකතුවෙන්න වෙන්න්න තවත් සංක්යාවේ වටනාකම වැඩි වෙනවා.අපිට කිසි වටිනාකමක් නැ කියල බින්දුව උනත් අහක දාන්න බැ.ඒ වගේම මිනිස්සුත් වැඩක් නැ කියල සමාජෙන් කොන් කරන්නේ නැතුව එයාගේ හැකියාව එලියට ගන්න අර බින්දුව ඉස්සරහින් ආපු සංක්යාව අපිට වෙන්න බැරිද ??
ReplyDelete#ඔනරේ
ඇත්ත ඔනරේ. අපිට පුලුවං හැබැයි අපි අර බිංදුව ගැන හිතන්නෙ නෑ. මොකද අපිට ලොකු වටිනාකමක් තියෙනව කියල හිතන නිසා. හැබැයි අපි ඒකට සෙට් වුනොත් එතනට අපිට වැඩිය ලොකු වටිනාකමක් එනව. ඒක තමා මටත් කියන්න ඕන වුනේ මෙකෛං. උඹ දුන්නු සප් එකට මට ස්තූති කරන්න වචන නෑ බං.
Deleteදිනෙන් දින දියුනු වී ආකාසෙටම යැවේවා!!!
ඒ කතාවනම් සහතික ඇත්ත බං..
ReplyDeleteඅපිට දෙයක් කරන්න පුලුවන්නං බොක්කෙන්ම මචං :)
Deleteඋඹට මේව තේරෙන්නෑ... දුප් දුප් :P -_-
ReplyDeleteහම්මේ උගත් කටාව ^_^
ReplyDeleteකින්ඩි දාන එකේ ලිමිට් එකක් තියා ගනිං මැක්කෝව් >.<
Delete