Showing posts with label මචං. Show all posts
Showing posts with label මචං. Show all posts

May 28, 2014

මචං... - Machan...


මචං...

උඹ කොල්ලෙක් නම් 
හොයා ගනිං 
උඹේ අම්ම වගේ 
ගතිගුණ තියෙන කෙල්ලෙක්

උඹ කෙල්ලෙක් නම් 
හොයා ගනිං  
උඹේ තාත්ත වගේ 
ගතිගුණ තියෙන කොල්ලෙක්

කවදාවත් උඹට වරදින එකක් නෑ
හිතපං මෙච්චර කාලයක් 
වදෙන් පොරෙන් හරි 
උඹ එක්ක ඉඳල තියෙන්නෙ ඒ අය 
දුකේදි වගේම සැපේදිත් ඒ අය උඹ එක්ක

ඒ වගේ උඹ 
හොයා ගන්න එකත් 
ජීවිත කාලෙටම
උඹේ අම්ම තාත්ත වගේ
උඹට සලකන එකෙක් වෙන්න ඕන
උඹව බලා ගන්න පුලුවන් එකෙක් වෙන්න ඕන

හිතට ගනිං
ලස්සන, ඇඟ පත, සල්ලි
ඕවට ඒ ආදරේ, ඒ සෙනෙහස, ඒ දයාව
කවදාවත් 
ගන්න බෑ මචං...
Related Posts Plugin for WordPress, Blogger...