September 22, 2013

අන්තිමට මම Lost වුනා


ආදරය කරා
ඔව් මම ඔයාට ආදරය කරා
ඔයාගෙ පස්සෙන් නොගියට,
ඔයාට ආදරේ කියල
මම ඔයාට දැනෙන්න ඇරිය

ඔයාගෙ දිහා බැලුවට
කවදාවත් ඔයාගෙ ඇස් දිහා
කෙලින් බලන්න තරම් හයියක් මට තිබ්බෙ නෑ
ඒ මගේ තියෙන පො*න කමකට නෙමේ
තියෙන ආදරේට

යාළුවො කිව්ව
'මචං ඕකිට කොල්ලෙක් ඉන්නව '
'උඹට ඔයිට වඩා පට්ට කෙල්ලෙක් 
set කරගන්න බැරි නෑ '
'ඕකි තනි බඩුවක් '
'උඹට මෙච්චර ලස්සන කෙල්ලො Try කරද්දි 
මේ වේ*යෙක් පස්සෙ යන්නෙ මොකෝ? ' 
'ඒ ගෑණිට උඹ තවත් එකෙක් විතරයි බං, 
හැම එකාම ඕකට Talk කරනව '  
කියල

මමත් දැනං හිටිය
ඔයාට වෙන කෙනෙක් ඉන්නව කියල
ඒත් ආදරය කරා
හිතේ ඇති වුන එකම ආදරේ
අමු අමුවෙම කෙළ වෙලා යනකොට
දුක හිතුන

ජීවිතේට ආපු හැම Challenge එකටම
හැම Game එකටම
ගින්නක් නැතුව Face කරා,
ඒවගෙන් Win කරා
ඒත් අන්තිමට මම Lost වුනා

7 comments:

  1. අදයි මේ පැත්තට ආවේ..කවියනම් සුපිරියි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ආවට... මාත් කාලෙකට පස්සෙ තමා මේ පැත්තට ආවෙ ;)

      ස්තූතියි යාළුවා! :D

      Delete
  2. එල එල පුතාව දැක්ක කල් .....
    " The අච්චාරු පිටුව "

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ නෙ සීයේ??? :D

      Delete
  3. හේහේ... අමු අමුවෙසම වචන සැට් එක එලියට දාල තියෙනවා. සරලවම හොඳයි. අන්තිම කොටස වඩාත්ම හොඳයි. සුබ පතනවා මචං උඹ ආදරේ කරන එකකටවඩා උමට හැඉැහින් ආදරය කරන එකියක් සෙට් කොරගන්ඩ..

    ReplyDelete
    Replies
    1. ටැංකූ බොක්ක.. අනිව. අපි අපිට දැනෙන විදියට ඉන්න ඕන සහෝ..ඒකයි ජීවත් වෙන්න ඕන නියම විදිය... :D

      අපි බලමුකො සෙට් කරගන්න නේද :)

      Delete
  4. කට්ටිය මේකත් කියවාවි කියල හිතනව :D ======> මගේ One Sided Love එක

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...